සැමියාගෙන් වෙන්වුන බව ප්‍රසිද්ධියේ කියූ රයිනිට දුක හිතිලා පසුව කියපු කතාව | Raini Charuka
gossip
,
gossip lanka
,
GOSSIP LANKA MEWS
,
gossipmain
,
hot news
,
News
,
Raini Charuka
සැමියාගෙන් වෙන්වුන බව ප්‍රසිද්ධියේ කියූ රයිනිට දුක හිතිලා පසුව කියපු කතාව
රෑකාන්ත ගුනතිලක මහතාගේ බාල දියනිය පසුගියදා විවාහ වුන පුවත රටම කතා කරන්නට ගත්තා.
ඉන් පසුව පසුගිය දිනවල රයිනි චාරුකා ගැනත් හැමෝම කතාබහ කරන්නට වූව . ඒ ඇය සැමියාගෙන් වෙන් වූ බව ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරීමත් සමඟයි.
ඒත් සමඟම ඇය ගැන විවිධ කටකතා සැරිසැරුවද ඇයට ප්‍රේක්ෂයකන්ගෙන් තියෙන ආදරේ නම් නොාඩුව ලැබෙනවා. රයිනි මෑතක ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් ඡායාරූපයක් පළ කර තිබුනා.පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපයි.
"මුහුද සැරින් සැරේට ඇවිල්ලා වැල්ල සිඹිලා යනවා… මටත් ඕනේ ඒ වගේ ආදරයක්, කොච්චර ඈතින් හිටියත්, සැරින් සැරේ ඇවිල්ලා මගේ වගතුග හොයල යන මුහුදක්."
"මුහුද සැරින් සැරේට ඇවිල්ලා වැල්ල සිඹිලා යනවා… මටත් ඕනේ ඒ වගේ ආදරයක්, කොච්චර ඈතින් හිටියත්, සැරින් සැරේ ඇවිල්ලා මගේ වගතුග හොයල යන මුහුදක්."




