රූපවාහිනී සංස්ථාවේ විදුලිය සැපයුම විසන්ධි කරයි
ලක්ෂ 55කට අධික හිග විදුලි බිල්පත් නොගෙවීම මත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ.
ඒ හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු සඳහා විදුලි උත්පාදනය කිරීම විදුලි ජනන යන්ත්‍ර මගින් අද සිදුකරමින් ඇත.
ඒ වෙනුවෙන් දිනකට ලීටර් 3200ක පමණ ප්‍රමාණයක් වැය වෙයි.
කෙසේ වෙතත් නැවත විදුලි බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.