Featured News

Video Gossip

Advertisement

අලියට මොකද වෙන්න යන්නෙ
අලි මාධ්‍ය ඒ්කකය කියන කතාව

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි‍.

මෙම මැතිවරණයට තරග කිරීමට අදාළව සාකච්ඡා ගණනාවක් පසුගිය දින කිහිපය තුල පක්ෂ නිලාධාරීන් සහ සෙසු පක්ෂ ප්‍රධානීන් අතර පවත්වා ඇත.
එසේ සාකච්ඡා කල පක්ෂ අතර ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ද වේ. ඉදිරියේදි ද තවත් පක්ෂ හා පාර්ශව කිහිපයක් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව පැවසෙයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු මෙම සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් සහභාගි වී ඇත.

සාකච්ඡා තවම අවසන්ව නැති අතර සියලු සාකච්ඡා අවසානයේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරනු ඇති බව ඒම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එජාප මාධ්‍ය ඒකකයේ නිවේදනය ඇසුරෙනි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements