Advertisement

බඩු ටිකත් එක්ක උඩට එන්න දෙන්න එපා මාව දකියි ආදර්ශා කැටුව ගිය බුද්ධිකට කාමරයෙන් එළියට එන්නට බැරිව වුන ජරමරේ

ආශු මාරසිංහමහතාට අපහස වන අයුරින්  හිරුනාකා ප්‍රේමප්‍රේමචන්ද්‍ර කැටුව ආද ර්ශා කරදන විසින් බල්ලකු සම්බන්ද වීඩියෝවක් මාධ්‍යට නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙම ආදර්ශා කරදන මහත්මිය සහ ප්‍රභූවරුන් යැයි හදුන්වන අය සමග ගනුදෙනු කල හඬ පට  විශාල සංඛ්‍යාවක් සමාජ ජාලා ඔස්සේ සංසරණයවන්නට වූවා.

 ඒවා අතරින් වඩා ජනප්‍රියම හඬ පටය වූයේ සමගිජන බලවේගයේ  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බද්ධික පතිරණ මහතා සමග ඇතිවූ සංවාධයක හඩපටයයි.

ඒ ඔහු මත්පැන් පානය නොකරන බවට සමාජයේ මතයක් තිබනත් ඔහු ආදර්ශා කැමති මත් පැන් වර්ගයක් ඔහුත් පානය කිරනවා යැයි සදහන් කිරීමත් සමගය.

මේ අතර ආදර්ශා සමග බුද්ධික පතිණ මහතා සිටි ලැගුම් හලේ කාමරයකින් එහි සේවකයකු සිටින නිසා හළියට පැමිණිමට නොහැකිව සිටින ජරමර හඩපටයක් මේ වන විට සමජ ජාලා දෙවනත් කරමින් සිටිනවා.

එය පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements