Advertisement

කැබිනට් මාරුව අද සෙනසුරු මාරුවෙන් පසුව 

කල් දමමින් තිබූ කැබිනට් මාරුව අද 17 වනදා සවස යෙදී තිබෙන සෙනසුරු මාරුවෙන් පසුව සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය. 

පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලැබුණු වාර්තාවක බොහෝ අමාත්‍යාංශ හා අමාත්‍යවරුන් කාර්‍යසාධනය අතින් පහල මට්ටමක සිටින බවට දැනුවත් කර ඇත.

 ක්‍රීඩා,මහාමාර්ග,පරිසර,වනජීවී.විදුලිබල,සෞඛ්‍ය ,වරාය,වනජීවී,කර්මාන්ත, ප්‍රවාහන ඇතුළු අමාත්‍යාංශ වෙනස්වීමට නියමිත අතර දැනට කැබිනට්ටුවේ සිටින අමාත්‍යවරරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද අවධානය යොමු කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements