නේපාලයේ ගුවන් අනතුර මගියෙකු සජීවීව ලොවට පෙන්නු හැටි - ජෙට් යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද? | Nepal plane crash [VIDEO]
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
Nepal plane crash
,
News
,
video
ජෙට් යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද?
[VIDEO]
එම ගුවන් අනතුරේ අවසන් විනාඩි එක හමාරක පමණ කාලය එම යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවිව ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.එම මාධ්‍ය වාර්තා මගින් අදාළ වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කර ඇත. ගුවන් යානයක් පොළවට ආසන්නයේ පියාසර කරන ආකාරය එහි දැක්වෙන අතර මගීන් කෑ ගසන ශබ්දත් අවසන් මොහොතේ වීඩියෝගත කළ කැමරාව සෙළවී ඇද වැටෙන ආකාරයත් එම වීඩියෝවේ ඇතුළත් වේ. මේ අතර ජෙට් ගුවන්යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද යන්න ගැන නේපාල ජනතාව අතර දැඩි සැකයක් මතුවී ඇත.
මෙයට පෙරද ජෙට් ගුවන්යානාවක් කඩාවැටී තිබුණි. මෙවර කඩාවැටුණු ජෙට් යානාවේ ගමන් කළ ඉන්දියානුවන් සිව්දෙනෙක් යානාව කඩාවැටෙන අයුරු වීඩියෝගත කර තිබේ.
ඔවුන් කත්මන්දු නුවර පූජාවකට ගොස් ආපසු එමින් සිටියදී එම අනතුරට මුහුණ පා ඇත. යානාව කඩාවැටීමට පෙර ඔවුන් සිව්දෙනා මුහුණුපොත ඔස්සේ ගුවන් යානාව තුළදී සම්බන්ධවී තිබුණි. මේ අතර ජෙට් සමාගම පැවසුවේ තාක්‍ෂණික දෝෂයකින් යානාව කඩා වැටුණ බවයි. සොකාරා ගුවන්තොටුපලට ගොඩබැස්සවීමට ආසන්නව තිබියදී යානාව කඩා වැටී ඇත.

