Featured News

Video Gossip

Advertisement

මම හරිම කෑදරයි - එයාලට දරාගන්න බෑ 
වොල්ගා කල්පනී පිරිමි ගැන කියපු කතාව
[PHOTOS]

වොල්ගා කල්පනී කියන නම නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඒ තරමටම ඇයගේ නම කියූ සැනින් බොහෝ දෙනෙක් ඇයව හඳුනනවා. වොල්ගා කලා ක්ෂේත්‍රය තුළ වගේම සමාජ මාධ්‍ය තුලත් වැඩි කතා බහට ලක්වෙන චරිතයක්. 

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට හැමෝම දන්න ඇය වොල්ගා කල්පනී. පුංචි තිරයේ අහිංසකාවිය විදියට විවිධ චරිත හරහා අපි අතරට එන ඇය ටෙලිනාට්‍යය ගණනාවකම රංගනයෙන් දායක වෙලා තියෙනවා.විශේෂත්වය කියන්නේ ඇයට එකිනෙකට වෙනස් වූ චරිත රංගනය කිරීමට අවස්ථාව උදා වෙලා තියෙනවා.

පුංචි තිරයේ කැපී පෙනෙන රංගන ශිල්පිනයක් වූ ඇය අද වර්තාමන පරපුර තුළ බොහෝ දෙනාගේ ආදරය ඇය හිමි කරගෙන තිබේ. පවුල තුල රංගන පසුබිමක් නොමැති වූවත් ඇය මේ රංගන ක්ෂේත්‍රය තුළ ස්ථාවර අඩිතාලමක් තබා අවසානයි.

ඉතා කුඩා කාලයේ ඉදලම කලාවට ආපු වොල්ගා කලා ක්ශේෂ්ත්‍රයට හරි ආදරෙයි වගේම හරිම ආසාවෙන් වැඩ කටයුතු කරන්නේ. හර්ෂණ බෙත්මගේ සමගින් විවාහ වෙලා හිටපු වොල්ගා පෞද්ගලික කාරණා හේතුවෙන් ඔහුගෙන් වෙන්වෙනවා.

මේ වන විට වොල්ගා තනිකඩ ජීවිතයක් ගත කරනවා. ඉතින් විවාහ වෙන එක ගැන ස්ථිර අදහසක් නැති ඇය ජීවිතයේ බොහෝ අවස්ථාවල දී දරාගැනීම කියන දේ ප්‍රබල විදියට අත් විදින කෙනෙක්. ඒ ගැන ඇය රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

”මම හරිම කෑදරයි රංගනයට. වෙන කට්ටිය වගේ අහම්බෙන් කලාවට ආපු කෙනෙක් නෙමෙයි මම. ගොඩක් මහන්සි වෙලා ලොකු කට්ටක් කාලා කලා ක්ෂේත්‍රයට ආපු කෙනෙක් මම. මම හරිම ආසාවෙන් ලෝබකමින් රංගනය කරන්නේ. දරාගැනීම කියන දේ හොඳටම කරන්නේ ගැහැනු කට්ටිය.

නිහඬව හිතේ ප්‍රශ්න ගණනාවක් තියාගෙන දරාගෙන ඉන්න පුලුවන් ගැහැණියක්ට විතරයි. පිරිමි කට්ටියගේ කොච්චර ඇඟපත ලොකු වුණාට ඒ කට්ටියට දරා ගන්න බෑ. ගැහැනියකටම විතරයි ඒ දේ කරන්න පුලුවන්.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements