Advertisement

පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් දේශපාලනයෙන් සමුගනිමින් රටින් පිටවීමට සූධානමක්

මීලග පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශ සඳහා අවශ්‍ය ලියකියවිලි සූදානම් කරමින් සිටින බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements