Featured News

Video Gossip

Advertisement

මට ගොඩක්ම සතුටු වුනා - ඒ්කට මම අවුරුදු 2ක් බලාගෙන හිටියා - විනූ උදානි සිරිවර්ධන

විනූ උදානි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය හා සුරීපි කවුරුත් ආදරය කරන නිහතමානී රංගනන ශිල්පිනියක්.

1992 ඉපදුණ විනූ නිරූපණ ශිල්පිනියක් ලෙස මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඇය 2012 පැවති දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගනිමින් තමයි කලා ක්ශේත්‍රයට පැමිණියේ.

ඇය ළඟදි විවාහ වෙලා මේ වෙද්දි සාර්ථක විවාහ ජීවිතයක් ගතකරමින් ඉන්නවා. ඇය විවාහ වී සිටින්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ.
මේ දෙන්නා කලා ලොව හරිම ආදරණීය යුවළක් කිව්වොත් හරි.

ඉඩක් ලැබෙන සෑම විටකම දෙන්නත් එක්ක සුන්දර ඉසව් හොයාගෙන ඇවිදින්න යනවා. ඒ වගේම තමයි ඒ ගමන්වල සුන්දර මතක ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන් අතර බෙදාගන්නත් ඔවුන් අමතක කරන්නෙ නෑ.

මේ ගමනත් එහෙම එකක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements