Featured News

Video Gossip

Advertisement

මැතිවරණය චක බ්ලාස් වෙයි
තැපැල් ඡන්ද විමසීමට වෙච්ච දේ මෙන්න

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මේ බව තහවුරු කරයි.තැපැල් ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පත්‍රිකා මුදල් ගෙවීමකින් තොරව රජයේ මුද්‍රණාලය විසින් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මත මෙම තත්ත්වය උදාවී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements