Featured News

Video Gossip

Advertisement

ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට 

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන කලා පවුලකි. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ ඉන්න කටකාර වගේම දගකාර තරුණියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.ඇයත් සිය සහෝදරියන් දෙදෙනා ලෙසටම රංගන ශිල්පිනියක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි.

ඇයට රංගන ශිල්පිනියක ලෙස ලාංකීය ජනයාගෙන් මේ වන විට හිමිව තිබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි. ඇය වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා කිව්වොත් හරි. පසුව ඉන් ඉවත් වීටික කාලයක් නිහඩව සිටි ඇය නැවතත් අපට නිර්මාණ වලින් දකින්න ලැබෙනවා. රංගනය, ගායනය, නර්තනය, නිවේදනය ක්ෂේත්‍රය සහ නිරුපනය ක්ෂේත්‍රයෙත් නියැලිලා සිටින ඇය ඒ හැම අතින්ම දක්ෂ තරුණියක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ දවස්වල නම් අලුත් නිර්මාණ කිහිපයකටම සම්බන්ද වෙලා ඉන්න නිසා ටිකක් කරය භහුලයි කියලා දැනගන්න ලැබෙන්නේ. ටෙලිනාට්‍ය කිහිපයකින් වෙනස් චරිත කිහිපයක් ශනුද්‍රිව දකින්න ලැබෙනවා.

 දිවිතුරා හි ඊශා විදිහට අතිශය ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියසාද් රංගනයට විතරක් නෙවෙයි, ගායනයට, නර්තනයට එහෙමත් දක්ෂයි. 

ප්‍රියසාද් පවුලේ බාලම කෙල්ල වුණු ශනුගේ ලස්සන වීඩියෝ එකක් අිදර වන්තයන්ගේ දිනය වන ඊයේ දිනයේ  අන්තර්ජාලයට නිකුත් වුණා.

ඒ 'වැහි බිඳු වැටෙනවා නම්' කියන ගීතය. ශනු එක්ක මේ ගීතය ගයන්නෙ දිනේෂ් ගමගේ ලස්සනට වීඩියෝව නිර්මානය කරල තියෙන්නෙ සන්දේෂ් බණ්ඩාර.

ඒ් වීඩියෝව පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements