Featured News

Video Gossip

Advertisement

සමිතාගේ එකම කෙල්ල කවීගෙ හිත රිදෙන්න වුන දේ මෙන්න 

කවී අධිකාරි කියන්නෙ ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය. එහෙම වුණත්, තමන්ට ම අනන්‍ය හඬකින් රසිකයින් වසඟයට ගන්නට සමත් වුණු ඈ ඉතාමත් ටික කලකින් රංගන ශිල්පිනියක් විදිහටත් කරළියට එනවා.

සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ දකින්න පේන්න ඉන්න ඈ විවිධ ඡායාරූප සහ සටහන් එහෙමත් සමාජ මාධ්‍ය තුළ පළ කරනවා.

කවී කියන්නෙ කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්.
සමිතාගේ දියණිය වුණත් ඇය ඇයට ම අනන්‍ය හඩකින්, හැකියාවකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. අද වෙද්දි ඇය ට ආදරේ කරන පිරිස් බොහෝම යි. පසුගිය දවසක ඇය ඇගේ හිටපු පෙම්වතා වන ගයාන් සමඟ පළ කළ ඡායාරූපයකට ගොඩක් දෙනෙක් ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබුණා. මේ තියෙන්නෙත් ඒ විදිහේ කමෙන්ටුවක්..

දරාගැනීමේ උපරිමේට ගිය කෙම්ලෙක් කවී අක්කා
චූටි කාලේ ඉදන් උනු අහිමිවීම් වල ප්‍රතිඵලයක් විදියට අද වෙද්දි
තමන් කලින් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඇස් පනා පිට ඉද්දි
කිසි වෙනසක් නැතිව ඒ ලස්සන හිනාව මූණේ තියාගෙන
ඉන්න පුළුවන් වෙලා තියෙන තරමට අක්කි පරිණත වෙලා
Not with the power couple they are with the
most powerful girl I have ever seen In my life
You are blessing akka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements