Featured News

Video Gossip

Advertisement

ඔයා හැමදාම මගෙ හදවතෙ ඉන්නවා.මගෙ ex bf විදිහට 
අවුරුදු ගාණක් ගුටි කකා ඔයත් එක්ක ජිවත් වුණා
පියුමි හංසමාලිගේ අන්දෝලනාත්මක කතාව

දිනෙන් දින පුවත් මවන සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන නිරූපිකාවක ලෙස ප‍්‍රකටව සිටිනකෙනෙක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නෙ. විශේෂයෙන්ම සරාගී නිරූපණයට එහා ගිය ඇය සිදුකරන සමාජ සත්කාර බොහෝ දෙනාගේ පැසසුමට ලක්වනවා.

"කියන දේ කෙළින්ම කියන" කෙනෙක් වුණූ පියුමි ඇගේ පැරණි පෙම්වතාට ආදරණීය ළියමනක් ලියලා. ඒ ඔහුගේ උපන්දිනය වෙනුවෙන්. මේ තියෙන්නෙ ඒ ආදරණීය ළියමන..අද ඔයාගෙ උපන්දිනෙ.මට එක මතක නැ.දැංඇත්ත මයි පුතා තමයි කිව්නෙ එතකොට මමගිහින් ඔයාගෙ story’s බැලුවා.ඔව් අද ඔයාගෙ උපන්දිනෙ.සුබම සුබ උපන්දිනවක් ඔයාට.මම ආසායි හැමදාම ඔයා ලස්සනට සතුටින් ජිවත් වෙනවා දකින්න.දැං ඔයාටත් අවුරුදු 30 යි .

මට අවුරුදු 22 කෙදි ඔයාව හම්බුනෙ.අවරැදු 5 කට වැඩි කාලයක් ඔයත් එක්ක එකටජිවත් උනා.බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ.ගුඩි කකා ඔයත් එක්ක අවුරුදු ගානක් එකට ජිවත් උනා.එ මම ඔයාට පන වගෙ ආදරෙ කරපු නිසා.

බිව්වම ඔයා ගොඩාක් අව්ල් උනාට සිහියෙන් ඉද්දි ඔයා තරම් හොද මනුස්සයෙක් මගෙ ජිවිතෙට මම දැකලා නැ.දැං අපි දෙන්නා අයින් වෙලා අවුරැදු 3 කට ලගයි.ඔයාව මගෙ හිතින් මම අයින් කරන්න ගොඩාක් try කරනවා.එත් මට එක

කවදාවත් කරන්න බැ.ඔයා හැමදාම මගෙ හදවතෙ ඉන්නවා.මගෙ ex bf විදිහට.අවුරැදු එකහාමාරක් ඔයාගෙන් අයින් වෙලා මම ඔයා බොන එක නතර කරයි.ඔයා හැදිලා එයි කියලා මමබලන් හිටියා.එත් ඔයාගෙ family එකෙ prashna නිසා.අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැ කියලාඔයාම මට කිව්වා.ඉතිං ආදරයක් කවදාවත් එපා කියලා හිටිය මට දැං ඔයා වගෙම ආදරෙ කරන කෙනෙක් ලැබුනා.මම සතුටින් ජිවත් වෙනවා.මාත් කැමති ලස්සන girl කෙනෙක් එක්ක ඔයත් මම වගෙ ලස්සන ජිවිතයක් ගත කරනවා බලන්න.එක තමයි මගෙ එකම ආසාව.නමුත් මට තියන එකම දුක.මගෙන් පස්සෙ එයාට කිසිම gf කෙනෙක් ඉදලම නැ පවු ඉතිං venura ඔයා මට කතා කරොත් කියන්නෙ එකම එක දෙයයි ජිවිතෙ මම ආදරෙ කරෙ එකම එක ගැනියෙක්ට විතරයි.එ උබට විතරයි.එ ආදරෙ හැමදාම මගෙ හිතෙ තියෙයි.

මට ආයි ගැහැනු එපා.මම බිලා බිලා මරිලා යයි මැරෙන වෙලාට උබ ලග මැරැනා නම් එ ඇති එහෙම හිතන එක අද ඉදලා ඔයා නතර කරලා Marry කරලා බබෙක් හදලා ලස්සනට ජිවත් වෙන්න. plz මගෙ එකම ආසාව ඔයා ලස්සන family life එකක් ගෙවනවා දකින එක.මම එක හැමදාම ඔයාට කියනවා.අදත් ඔයාට කියනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements