Featured News

Video Gossip

Advertisement

QR අහෝසි කිරීමේ සූදානමක්…? පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 800? 

ඉදිරියේදී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 800 පමණ දක්වා වැඩිකර QR ක්‍රමය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වන්නේ යයි මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ගෙන් විමසා සිටියේය.

දැනට එවන් සූදානමක නැති බවත් ඉන්ධන මිල වෙනස් විය හැක්කේ රුපියල් දහයත් පහළොවත් අතර මිලකින් බවත් පැවසූ ඇමතිවරයා නමුත් යුක්රේන රුසියා යුද්දව වැනි ලෝක තත්ත්වයන් පාලනය කල නොහැකි බවත් එවන් තත්ත්වයකදී මිල කොතරම් ඉහළ හෝ පහළ යා දැයි තමන්ට කිව නොහැකි බවත් හෙතෙම පැවසීය.
ඉදිරි මාස තුනක පමණ කාලයේ දී QR ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවද පැවසූ අමාත්‍යවරයා නුදුරේදීම තවත් සමාගම් තුනක් මෙරට ඉන්ධන වෙළඳපළට පිවිසෙන බවද කියා සිටියේය.

හිරු රූපවාහිනී පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements