Advertisement

සාරංග දිසාසේකර හිතවතුන් සමග උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි
[PHOTOS]

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.
පසුගියදිනක සාරංග දිසාසේකර තමන්ගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ රාත්‍රියේ සාරංගට ඔහුගේ කලා ලෝකේ හිතවතුන් සර්ප්‍රයිස් එකක් දීලා තිබුණා.

සාරංග ආසම මාවල් චරිතය වෙන ස්පයිඩර් මෑන් සංකල්පයට අනුව සංවිධානය කරලා තිබුණු මේ සාදයට සාරංගගේ දිනක්ෂිගේ පවුලේ අය විතරක් නෙමෙයි කලා ලෝකේ ඔවුන්ගේ හිතවතුන් රැසක් සහභාගි වුණා.

පහත දැක්වෙන්නේ ඒ සාදයේ ඡායාරූප.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements