Featured News

Video Gossip

Advertisement

දළදා වහන්සේට අපහාස කල සේපාල අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදීම යයි

ආන්දෝලනාත්මක ලෙස දළදා වහන්සේට අපහාස කලේ යයි එල්ල වන චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සමාජ ජාල ක්‍රියාකාරී සේපාල අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදීම ට සූදානම් බව දැනුම් දී තිබේ.

තමන් මාර්ගයෙන් අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වෙන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේය.

ඔහු විසින් කරන ලද ප්‍රකාශය ප්‍රකාශය බෞද්ධ දර්ශනයට හෝ දළදා වහන්සේට අපහාසයක් අපකීර්තියක් කිරීමේ අරමුණක් නොතිබුණු බවද තම සේවාදායකවා පැවසූ බව නීතිඥවරයා කියා සිටියේය.

මේ අතර අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සේපාල් අමරසිංහ ලබන මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements