Advertisement

පාඩු ලබන  රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට යයි

පාඩු ලබන  රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

මෙසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ කොමිෂන් සභා නියෝජිත ආයතන සහ උපදේශක මණ්ඩල සීයකට වැඩි ප්‍රමාණයකි.
මෙම ආයතනවල සේවා අවශ්‍ය නොවන බවට සහ පවතින ආයතන වලින් එම සේවාවන් ද ඉටු කළ හැකි බවට හෙළි වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව වසාදමන ආයතනවල බලතල අවසන් කිරීම හෝ වෙනත් ආයතන වලට පැවරීම සිදු කිරීමට නියමිතව තිබේ,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements