Advertisement

ස්වර්ණවාහිනීයෙන් ඉවත් වුන රංගන 7වනදා සිට වැඩ අළුත් තැනනට

රංගන ද සිල්වා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ නිවේදකයෙක්. හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනා ගත් රංගන පසුකාලිනව හිරු නාලිකාවෙන් ඉවත් වෙනවා.

හිරු නාලිකාවෙන් ඉවත් වූ රංගන පසුව ස්වර්ණවාහිනී නාලිකාව හා සම්බන්ධ වෙනවා.ඔහු එහි හිත ඉල්ලන තරු වැඩසටහන මෙහයවුවා. එයටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා.කෙසේවෙටත් මේ වෙන විට රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කරලා.මේ කාලේ වෙනකොට වෙන අවුරුදුවල නම් රංගන හරි හරියට නත්තල් වැඩසටහන් වලට සූදානම් වුණා.

ගොසිප්99 අපට වාර්තාවන පරිදි රංගන සියත නාලිකාව සමග සම්බන්ධ වීමට තීරණය කර ඇති බවයි. ඔහු ලබන 7වනදා සියත පත්තරේ වැඩ සටහනෙන් ඒම නාළිකාවේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements