Featured News

Video Gossip

Advertisement

මම කලුයි කියල කවුරුවත් මාව පොඩි කාලේ රගපාන්න ගත්තෙ නෑ 
- දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවෙ කලා තරු අතර ජනප්‍රියම තරුවක් කිව්වොත් නිවැරදියි. තරුවක් කියනවාටත් වඩා තරු මවක් හැටියට ඇයව හඳුන්වන්න පුළුවන්. පුංචි සාරන්‍යා නිසා ඇය දැන් වෙනදාටත් වඩා කාර්‍යබහුලයිලු.
කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්.

මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වන්න පුලුවන් කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. සාරංග සමගින් විවාහ වෙලා ඉන්න දිනක්ෂි මේ වන විට උතුම් මව්පදවිය ලබන්න වාසනාවන්ත වුණා. සාරණ්‍යා බබාගේ හුරතලයත් එක්ක ප්‍රියසාද් පවුලට පළමුවෙන්ම ආව මිණිබිරිය ඇයයි.ඉතින් කලා පවුලක් වන ප්‍රියසාද් පවුල කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ පවුලයි. ඉතින් තම දුවලා තුන් දෙනත් කලාවටම සම්බන්ධ කරවීම ගැන ඔහු බෙහෙවින් සතුටට පත් වෙනවා. දිනක්ෂි කුඩා කාලයේ ක්ශේෂ්ත්‍රයට පිවිසුණු ආකාරය ගැන කිව්වේ මේ විදියටයි.
දිනක්ෂි කුඩා කාලයේ ක්ශේෂ්ත්‍රයට පිවිසුණු ආකාරය ගැන පවසා සිටියේ මෙවැන්නක්

” මම පොඩි කාලේ රගපෑවේ නෑ. ගොඩක් ලැජ්ජා කෙනෙක්. හැමෝම හිතුවේ තාත්තා ක්ශේෂ්ත්‍රයේ නිසා මටත් පුලුවන් ඇති කියලා. නමුත් මට රගපාන්න බෑ. අම්මා මාවයි නංගිලා දෙන්නවයි නිතරම ස්ක්‍රීන් ටෙස්ට් වලට එක්කන් යනවා. මම පොඩි කාලේ ගොඩක් කලුයි කෙට්ටුයි. ක්‍රීඩා කරපු නිසා වෙන්න ඇති. ඒ වුනාට නංගිලා දෙන්නා සුදුයි මහතයි ලස්සනයි. එයාලා දෙන්නා ස්ක්‍රීන් ටෙස්ට් වලින් සිලෙක්ට් වුනාට මාව සිලෙක්ට් වෙන්නෙ නෑ.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements