Featured News

Video Gossip

Advertisement

මූළු රටේම අනාගතය තීරනය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී 
ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව ඊයේ පැවැත්වුවා. ඒ සදහා පක්ෂයේ ජේෂ්ඨයින් වන අකිල විරාජ් කාරිය වසම් සහ රුවන් විජය වරධන යන මහත්වරු එක්ව සිටියා.

පැමිණි සිටි ජනාතාව අමතමින් හිටපු අමාත්‍ය අකිල විරාජ් මහතා පැවසුවේ ඉන්ධන මිළ ඉදිරියේදී අඩු වනු ඇති බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙලස ප්‍රකාශ කල සිටියා.වර්තමාන ජනාධිපතිතුමා  එදා සිටි කියපු ඒ් දර්ශනය අද දිනෙන් දින සත්‍යක්  බවට පත්වෙමින්  තිබෙනවා‍. ඒ් නිසා තමයි එක මනත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ ඉදල මුලු රටේම අනාගතය තීරණය වෙලා තිඛෙනවා. ගෑස් පෝලිම් අද නෑ. විදුලිය කපන්නේ නෑ දැන් ඊයෙ ‌ බඩු අඩු වෙනව ඉදිරියේදී පෙට්‍රල් ඩීසල් මිලත් අඩු කරනවා. අපි ජනතාවට සහන දෙන වැඩපිළිවෙළ අනාගතයෙන් පියවරෙන් පියවර ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී ඒන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් තමයි ඒන්නෙ.

ඉදිරියේ දී ජනාධිපතිවරණයක් ආවොත් අපි ඔක්කොම සඳහා හැමෝම එකතු කරගෙන සංවිධානය වෙයි. පොදුජන පෙරමුණේ බොහෝ අය එකඟ දායක වෙයි. යනුවෙන් පැවසුවා.

මේ සදහා විශාල ජන සහභාගීත්වය තිබූ බවද පැවසෙනවා






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements