Advertisement

මේ ඇත්තටම මගේ ඇපල් වත්ත
මේරියන්ස් නායක නලීන් පෙරේරා ඕස්ට්‍රේලියාවේ  ඇපල් වත්තේ සිටි පෙන්වයි

මේරියන්ස් නායක ජනප්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකීය ගීත කලාවේ ඉහලින්ම වැජඹෙන සුපිරි තරුවලින් එකක් කියලා හැමෝම දන්නවනේ.

"ඕස්ට්‍රේලියාවේ මගෙ ඇපල් වත්ත " කියලා නලීන් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට අපූරු වීඩියෝවක් එකතු කර තිබුණා.ඊට හරි අපූරු ඉහළ ප්‍රතිචාර රැසක් ද ලැබිලා. නලීන් පෙරේරා මේ දවස්වල සිය පවුලේ ආදරණීයන් එක්ක කැන්ගරු දේශයේයි දවස් ගෙවන්නෙ. ඔහු කැන්ගරු දේශයට ගියෙ ප්‍රසංගයක් සඳහා. ඉතින් එහි කටයුතුවලින් පස්සෙ තම ආදරණීය පවුලේ හිතවතුන් එක්ක ලස්සන මතක එකතු කරගනිමින් දවස් ගෙවන්න ඔහු අමතක කර නෑ.

 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements