Advertisement

දුම්රියේ දමාගිය දරුවාගේ මව අපහසුතාවට පත් කරලා යැයි  බණ්ඩාරවෙල OIC ගැන පරීක්‍ෂණ අරඹයි 
දරුවා හදා වඩා ගැනීමට ගොසිප්99 වෙත ඇමතුම්

මඩකලපුව රාත්‍රී දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගෙන එහි ඉදිරි කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී විමර්ශන තොරතුරු පිළිබඳ නොසැලකිලිමත්වීම හා සැකකාරිය අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම, ළමුන් හා කාන්තාවන්ට අදාලව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ නොතකා කටයුතු කිරීම ගැන මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ අතර දරුවා ලබාගෙන හදා වඩා ගැනීම සදහා කැමති මවුවරු විශාල පිරිසක් ‌ගොසිප්99 වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements