Featured News

Video Gossip

Advertisement

කොළඹ පෝට් සිටි සංගීතයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහර දී ඝාතනය කරයි  

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ.මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements