කෝටියකට අධික වියදමක් දරමින්වැ සිය උපන්දිනය සැමරූ උර්වෂි
[PHOTOS]
'හේට් ස්ටෝරි' චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක විය. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් එල්ලවූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ නිර්මාණය වූ (හේට් ස්ටෝරි) චිත්‍රපටයේ හතරවැන්න එළිදැක්වීමට මේ වන විට සූදානම් බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරයි. එය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව බවත්, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උර්වෂි රවුටෙලා දායක වීමට නියමිත බවත් සඳහන් වෙයි. බොලිවුඩ් සිනමාවේ සිටින සරාගී නිළියන් අතරින් කෙනෙකු ලෙස බොහෝදෙනා ඇයව හඳුන්වයි.
මේ අතර දකුණු ඉන්දීය සිනමාව තුළ ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය හිමි කර ගනිමින් සිටින සුරූපී උර්වෂි රවුටෙලා පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබීය. තම උපන්දිනය වෙනුවෙන් ඇය වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.12කට අධික බව වාර්තා වෙයි. එය ඉන්දීය රුපියල්වලින් නම් ලක්ෂ 92ක් වන බව සඳහන් වෙයි.
සිය උපන්දිනය වෙනුවෙන් උර්වශි සතුව කැරට් 24 රන් කප් කේක් සමග දියමන්ති ඔබ්බවන ලද රෝස මල් 100ක් සහ දියමන්ති කේක්ද තිබූ අතර මුළු උපන්දින ශාලාවම හීලියම් බැලූන්, ස්වාභාවික සුදු රෝස මල් සහ ඉටිපන්දම් වලින් සරසා තිබුණ අතර, ඇය විශාල මුදලක් සිය උපන්දින ඇඳුමට හා තම උපන්දින කේක් එකට වියදම් කර තිබුණි.
ඇය මීට පෙරද අඩ නිරුවත් දර්ශන සඳහා දායක වී ඇති බැවින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරාගත් බව සඳහන් වෙයි. කෙසේවුවත් නවක නිළියක් වන උර්වෂි ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූයේ නිරූපිකාවක් ලෙසිනි.

.jpg)
.jpg)
.jpg)
.jpg)