සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
sjb
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමකින් ඇති බව තෙත් ගුවන්විදුලියේ වාර්තා කරයි.
එළඹෙන අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 4 වැනිදා වන අතර එදින ඉන් පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇති බවත් වාර්තාව කියා සිටියේය.
අප්‍රේල් මස මාසය තුළ අවස්ථා කිහිපයකදීම මෙම පිල් මාරුව සිදුවුණ ඇති බවද ඔවුන් කියා සිටියේය.
මෙම පිල්මාරුව සිදුවූවොත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ද අහිමිව යෑමේ අවදානමක් මතුව තිබේ. විපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දෙන පුද්ගලයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ලෙස පැවතීමේ හැකියාව පිල් මාරුව සමග අහෝසි වීම මත මෙම තත්වය ඇති වෙයි.