Advertisement

බිරිඳත් එක්ක ලෝකේ වටේ යන නලින් පෙරේරා 

කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර ගායකයෙක් හැටියට නලින් පෙරේරාව බොහෝ දෙනෙක් හඳුන්වා දෙනවා. ඔහුට ඒ නිසාම ලොකු පොඩි කියලා භේදයක් නැතිව ජනතාව ආදරේ කරනවා.

එහි නායක ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා මේ දවස්වල ඉන්නෙ කැනඩාවේ. ඒ ඔහුගේ ආදරණීය බිරිඳත් එක්ක.

නලින් පෙරේරා පසුගිය සමයේ ප්‍රසංග මාලාවකට සහභාගි වෙන්න ඕස්ට්‍රේලියාවේ ගිහින් හිටියා. ඔහුගේ දියණිය ස්වේතාද විවාහයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිසා ඔහු එම සංචාරයේ දී දීර්ඝ කාලයක් එහි ගත කළා.

මෙවර ඔහු කැනඩාවට ගිහින් ලොව ජනප්‍රියම දියඇල්ලක් වන නයඟරා දියඇල්ල නරඹන්න ගිහින් බිරිඳ සමඟ ගත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements