Advertisement

ඇමති බන්ධුල ගුණවර්ධගේ හෝමාගම පවත්වන්නට යන වෙසක් කලාපයට රාජ්‍ය ආයතන වලින් මුදල් ඉල්ලලා

මහාමාර්ග,ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්ධුල ගුණවර්ධන විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් හෝමාගම පොසොන් කලාපයක් පැවැත්වීමට තීරණය කර ඇත.

බන්ධුල ගුණවර්ධන විසින් මෙම පොසොන් කලාපය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් තම අමාත්‍යාංශයට අයත් ආයතන වලින් ලබා දෙන ලෙස ඉල්ලා එම ආයතනවල ප්‍රධානීන්ට ලිපියක් යවා ඇත.මෙම පොසොන් කලාපය වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම හෙට එනම් 2023.05.12 දින සවස ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය වියදම් කපා හැරීම සදහා චක්‍රලේඛයක් පවා නිකුත්කර තිබියදී මෙසේ පොසොන් කලාපවලට මුදල් ලබාගැනීමට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බව එම ආයතන ප්‍රධානීහු පවසති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements