Advertisement

සිරස ලක්ෂපතියේ පළමු පැණයෙන්ම නොකවුට්වී වැදුන මඩවලින් ගොඩ ගිය දකුණේ කට්ටයා නිරෝෂන් 
[VIDEO]

සිරස ලක්ෂපතියෙන් වැඩසටහනින් විසිවුව ද, ජීවන මග කපා නෙගෙන අලුතින් වැඩකට අත්පොත් තබමින් නව මානයෙන් ගමනකට පිවිසි නිරෝෂන් ජයසිංහ දැන් ඔබ කව්රුත් දන්නා චරිතයක්.

සිරස ලක්ෂපතිය විද්‍යුත් අවකාශයේ විකාශය කිරීමෙන් පසු සමාජ ජාලා තුල අනේකවිධ ප්‍රතිචාරයනට, ගැරහුමට, හා දැඩි විවේචනයට ලක්වූ නිරෝෂන් මේ යන්නේ කොයිබටදැයි ඔබ පුදුම වනු නිසැකය.
දැනුම පදනම් කරගෙන කිසිවෙකුට පරිභව කිරීමක් හෝ සමච්චලයකට ලක් කිරීමක් ‌හෝ සිදුනොකල ඔහුගේ ඒ ගුණවත් බවින් පොහොසතු ලෙස මේ පියවර මනින්නේ කොයිබටදැයි ගොසිප්99 අප විමතියෙන් දෑස් අයා සිටිමු.

කියවමු, අප මිනිසුන් කියවමු, පොත්පත් කියවමු,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements