විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් හෙරොයින් සමග අත්අඩංගුවට
පන්නල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නල පොලිසිය සඳහන් කරන්නෙත් තිස් එක් හැවිරිදි මෙම හිමියන් මීට පෙරද අවස්ථා දෙකක දී පුනරුත්ථාපනය සඳහා යොමු කර සිටි අයෙකු බවය.
පොලිසියට ලද තොරතුරක් මත එම සැකකාර හිමියන් පරික්ෂා කිරීමේදී අඳනකඩයේ සඟවා සිටි මෙම මත්කුඩු සොයාගෙන තිබේ.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇත.