Advertisement

රුවිත එක්ක ජය ශ්‍රීගේ තියෙන සම්බන්ධය මොකක්ද ?

මේ අතරතුර රොහාන් ඩයමන්ඩ් එකක් ගැනත් පසුගියදා මාධ්‍යට කියා තිබුණා. ඔවුන් කියන මේ රුවිතේ ජය ශ්‍රී කණ්ඩායමේ අලුත් බිස්නස් එකක් ද නැත්නම් වෙන දියමන්ති බිස්නස් එකක්ද කියන වග නම් තවම ප්‍රසිද්ධියට පත්කරලා නැහැ.මේ ගැන අපිට පොඩි ඉඟියක් දුන්නු රෝහිත නම් කිව්වේ, ‘රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ. ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. අපිට යුනික්, ඔපදාගන්න එක අපිම කරගන්නවා’ කියලයි.

මේ රුවිතෙට අදාළ කටයුතු වෙනුවෙන් ලංකාවේ හැමතැනම ඇවිදපු බවත් ජය ශ්‍රී අපිත් එක්ක කිව්වා. ඒ වගේම මේ කටයුත්තේදී ලංකා‍ව පුරා තියෙන වඩාත් ආකර්ශණීය තැන් රාශියක් දැකබලා ගන්න හැකියාව ලැබෙන බවටත් ඔවුන් අපිට ඉඟියක් දුන්නා.

මේ ගැන ජය ශ්‍රී රොහාන් කියන්නේ, ‘බඩු සැරයි - සැප ගොඩ’ යි කියලා.

ජය ශ්‍රී ලා කියන මේ රුවිතේ ගැන ඉදිරි තොරතුරු නුදුරේදීම වාර්තා කරන්න අපි සූදානම්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements