Advertisement

මාගල්කන්දේ සුදත්ත හිමි තරුණයෙකුට බලහත්කාරයෙන් අතවර කරන්න හදලා - 
අතටම මාට්ටුවි ගම්මු පන්සල වටලයි

මාගල්කන්දේ සුදත්ත නම් භික්ෂුව තරුණයෙකු සමග වෙනත් රටක පන්සලක ආවාසයේ සිටියදී ප්‍රදෙශවාසීන් එම ස්ථානයට පැමිණ ප්‍රකෝපකාරී අයුරින් භික්ෂුවට එළියට පැමිණෙන ලෙසට දැනුම් දෙන වීඩියෝවක් සමාජ් මාධ්‍යයේ සංසරණය වනවා.

ඉන්පසුව අදාල තරුණයා සමඟ එලියට පැමිණෙන චීවරධාරියා හට ප්‍රදේශවාසීන් ඉතාමත් තදබල ලෙස බැනවැදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.මාගල්කන්දේ සුදත්ත නව සිහළ රාවය නම් සංවිධානයේ මහලේකම්වරයා වන අතර ඔහු කරළියට ගෙන එන්නේ එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක් විසිනි.

මියගිය මංගල සමරවීර අමාත්‍යවරයා එවැනි භික්ෂූන් හැඳින්වීමට ‘වොයිස්කට් සාදුලා’ යන නාමකරණය භාවිතා කළ විට ඊට සමාජ විරෝධයක් ඇති කිරීමටද එවැනි පාර්ශව උත්සහ දරන ලදි.
 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements