Featured News

Video Gossip

Advertisement

Breakup වෙන්න Party එකක්?
ලංකාවෙ සුපිරි තරු Breakup වෙන Party එක මෙන්න!


පහුගිය දවස්වල ලංකාවෙ ජනප්‍රිය තරු කීපයක්ම Breakup වෙන්න යන කතා අපිට අහන්න ලැබුණා. ඉතින් මේ අය Breakup වෙනවා කියපු වීඩියෝ වගේම ඒවට comments වලින් දක්වපු අදහස් මුළු සමාජ මාධ්‍යය පුරාම පැතිරෙන්න ගත්තා.

ඉතින් මේ අතරින් වැඩිපුරම කතා බහට ලක් වෙච්ච කපල් දෙක තමයි දුෂ්‍යන්ත් ස්ටෙෆනි සහ ශනුද්‍රි දිනේෂ් කියන්නෙ. කොහොම නමුත් මේ සිදුවීම් එක්ක මෙයාලට ආදරේ කරපු රසික රසිකාවියො නං හිටියෙ හරිම හිතේ අමාරුවකින්.

එතකොට මොකක්ද මේ Breakup Party එක?
කොහොම හරි ඉතින් මේ Breakup කතාවල ඇත්ත නැත්ත හොයලා බලන්න Yfm එකෙන් දුෂ්‍යන්ත් වගේම ස්ටෙෆනිත්, ෂනුද්‍රි වගේම දිනේෂුත් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා අපි දැක්කා. ඔය අස්සෙම Yfm එකෙන් Breakup Party කියලා එකක් සංවිධානය කරලා තිබුනා. එතකොට Yfm එකෙන් මෙයාලට Breakup වෙන්න Party එකකුත් සංවිධානය කරලද? මොකක්ද මේ වෙන්නෙ?

කොහොම වුනත් Yfm එක හරහා කතා කරපු මේ කපල් දෙකම කිව්වෙ අගෝස්තු 19 ස්ටයින් ස්ටුඩියෝ එකේ තියෙන Yfm Breakup Party එකේදි වැඩි විස්තර කියන්නම් කියලයි.

එහෙනම් මේ Breakup කතාවල ඇත්ත නැත්ත දැනගන්න, ඔයාලත් දවස වෙන් කරලා තියාගන්න. Yfm Breakup Party එකට සෙට් වෙන්න, අගෝස්තු 19 ස්ටයින් ස්ටුඩියෝ එකට එන්න.





https://www.facebook.com/dushyanth.dstar/videos/192145603716134

https://www.facebook.com/stephaniesiriwardhana1/videos/1084459842518283



https://www.facebook.com/Gamage.Dinesh94/videos/797295098776400

https://www.facebook.com/ShanudrieOnline/videos/1360872011473921

කියන විදියට මේ ඉවෙන්ට් එක අගොස්තු 19 වෙනිදා Stein Studio එකේ තමයි තියෙන්නෙ.

ඔයාලටත් පුලුවන් මේ ඉවෙන්ට් එකට invitations දිනාගන්න. වැඩි විස්තර දැනගන්න Y FM Facebook page එකට පිවිසෙන්න.  


https://www.facebook.com/photo?fbid=684160553747474&set=a.574105391419658


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements