Featured News

Video Gossip

Advertisement

හිරුණිකා සමගඒකතුවී ආශුට මඩ ගහන්න ආදර්ශා කරඳන ගේ සොහොයුරා හෙලිකරයි
[VIDEO]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස සේවය කල මහචාර්ය ආශු මාරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සම්බන්ධයෙන් හිරුනිකා ‌ ආදර්ශා කරදන නමැති කාන්තාව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ චෝදනා කිහිපයක් මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට පැමිණිල්ලක් විභාගයට පත්වෙමින් තිබෙනවා.ආදර්ශා නමැති කාන්තාවට එරෙහිව ඇති චෝදනාවල ප්‍රගතිය සොයා බැලීම සඳහා එම කාන්තාවගේ සොහොයුරෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.

සම්පත් විජේරත්න නමැති එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම සොයුරිය ආශු මාරසිංහට එරෙහිව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවත් කලක පටන් ඇය මෙවැනි ප්‍රචාර සිදුකර තිබුණු බවයි.

තවද ඔහු පවසා සිටියේ ඇයට කොතරම් අවවාද කළත් ඇය එම ස්ථාවරයේම සිටින බවයි.

ඇයට අවවාද කර මේ සම්බන්ධයෙන් දැනුවත් කලත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මෙවැනි චෝදනා කිරීමට එරෙහිව තමන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් ඇයගේ සොයුරා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements