Advertisement

රංගන ශිල්පී ජගත් මනුවර්ණ වෙඩි තැබීමකින් රෝහලේ

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට දර්ශන තලයකදී වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීමක වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

ප‍්‍රතිකාර සඳහා ජගත් මනුවරණ කොළඹ ජාතික රෝහලට එවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් සුළු තුවාල සිදුව ඇති බවත් වාර්තා වෙයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ වෙඩි පිපිරීම සිදුකළ ශිල්පියා අතින් අතපසුවීමක් සිදුවීමෙන් බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements