Advertisement

රාජපක්ෂලා රනිල් සමග දැඩි විරසකයක් - පොහොට්ටු මන්ත්‍රීවරු ඇමැති ධූරවලින් දොට්ට දමන්නට සැරසෙයි.
පොහොට්ටුව තුළ ඇතිවී තිබෙන බෙදීම මත අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට ධුරවලින් ඉවත් වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් වන කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ද ඉඩක් ඇති බවයි. මෙම මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැන්වීම සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සැසිවලදී ප‍්‍රශ්න කිරීමටද සූදානමක පවතී. කෙසේ වෙතත් පක්ෂයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මතවාදය සමඟ සිටින මන්ත‍්‍රීවරුන් විස්සකට අඩු ප්‍රමාණයක් වන අතර එයින්ද කිහිපදෙනෙකු ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිවරයා සමග එක්වීමට සූදානමක සිටිතැයි ද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements