Featured News

Video Gossip

Advertisement

සජිත් දැඩි අනතුරක
ව්‍යාපාරලෝකයේ සජිත් ප්ප්‍රතික්ෂේප වෙයි 
 මැතිවරණයට මුදල් සොයාගැනීමේ දැඩි ගැටලුවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මුදල් වැය කිරීමට ව්‍යාපාරිකයන් අකමැති වීම නිසා සජබ ප්‍රචාරක ජාලය බිඳ වැටීමට ලක්ව ඇති බව සජබ දේශපාලන ආරංචි මාර්ග වාර්ථා කරයි?

සජිත් ප්‍රේමදාස වැනි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති නායකයෙක් බලයට පත් වුවහොත් ව්‍යාපාර වලට අත්විය හැකි ඉරණම පිළිබඳව බියට පත්ව ඇති ව්‍යාපාරිකයන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවමෙවැනි තීරණයකට එලබ ඇති බව පැවසේ.

 සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කිරීම සඳහා අද(2) ජාතික පුවත්පත් කිපයකටම සම්පූර්ණ පිටුවක දැන්වීමක් සඳහා ඉඩ වෙන් කර තිබුනද ඒ සඳහා මුදල් ගෙවීමට නොහැකි වීමෙන් එම දැන්වීම පළ නොකර සිටීමට පුවත්පත් ආයතන කටයුතු කර ඇතිබවද සදහන් වෙයි.

 කෙසේ වෙතත් ව්‍යාපාරිකයන්ගේ මෙම තීරණයත් සමඟ ෆෙස්බුක් ප්‍රවර්ධන කටයුතු ඇතුළු සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ගොඩ නඟන ව්‍යාපාර වෙනුවෙන් දස අතේ මුදල් සොයන්නට සිදුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු විසින් මේ වන විට ව්‍යාපාරිකයන් මුණ ගැසෙමින් රුපියල් බිලියන 8 ක මුදලක් සොයා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලමින් සිටින බවටද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements