Featured News

Video Gossip

Advertisement

දේශබන්දු ඉන්නේ ටිරාන්ගෙ ගෙදර?

දිගු කාලයක් තිස්සේ පුවත් මවන චරිතයක් ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැදින්නවිය හැක. එහිදී ඔහුව සගවා සිටින්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් බව සමාජ්‍ය මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වුනා. එහි දැක්වූයේ ටිරාන් සහ දේශබන්දු අතර හොද මිත්‍රත්වයක් ඇති බවත් ආණ්ඩුවේ ප්‍රභලයන් ටිරනේගේ අනට කීකරු බවත්ය.

මා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා හිනා යන විහිළුව හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

රට හිනස්සන එවන් අය මෙවන් ප්‍රචාර කරමින් තමන් ගැන වැරදි මත පතුරුවමින් සමාජය නොමග යවමින් ඇති බවද ඔහු කියා සිටී.

නමුත් එම වැරදි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සඟවාගෙන සිටින්නේත් ටිරාන් අලස් මහතා විසින් යැයි සමාජ ජාලවල පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements