Advertisement

දේශබන්දු ඉන්නේ ටිරාන්ගෙ ගෙදර?

දිගු කාලයක් තිස්සේ පුවත් මවන චරිතයක් ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැදින්නවිය හැක. එහිදී ඔහුව සගවා සිටින්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් බව සමාජ්‍ය මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වුනා. එහි දැක්වූයේ ටිරාන් සහ දේශබන්දු අතර හොද මිත්‍රත්වයක් ඇති බවත් ආණ්ඩුවේ ප්‍රභලයන් ටිරනේගේ අනට කීකරු බවත්ය.

ඇමති ටිරාන්ගේ ඉල්ලීමට ඕමාන ව්‍යාපාරිකයා එකඟවෙයි
ලංකාවෙන් නොයන බව කියයි

ආරක්ෂාව තර කිරීමට දැඩි පියවර ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට කටාන අල් ඔබෙයිදානි ඇපරල් කර්මාන්තශාලාවේ හිමිකරුගෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ එම කර්මාන්තශාලාවේ හිමිකරු කලීෆා අල් ඔබෙයිදානි සමග පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටත් එහිදී ඕමාන ව්‍යාපාරිකයාට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
පොලිස් ඇමති පොඩ්ඩන් සමග වෙසක් සැමරූ හැටි

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන එක්ව මෙහෙයවීමෙන් පසුගියදා (02) වනදා  සිට (05) දා චක්වා වෙසක් පුන් පොහෝ දින දක්වා බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.
pkao%sld" uyskao" ir;a f*dkafiald"
cúfm muKla fkdj m%Ndlrka o
wekaojq árdka iy rdvd fld,a,h

jir 10lg fmr isÿ jQ .kqfokqjlg wod<j ysgmq uka;%S árdka w,iaj nkaOkd.dr.; lr we;' W;=re ke‍fÛkysr m%foaYfha ksjdi 1200la bÈlsÍug kej; bÈlsÍï yd ixj¾Ok wdh;khg ^rdvd& ,nd ÿka uqo,a wjNdú; lsÍula iïnkaOfhka jk mÍlaIKhlg wod<j árdkaj w;awvx.=jg f.k ;sfí' l:dnyg ,lajQ uq;a ld,hla ;siafia lsisÿ wjOdkhlg ,lajQ fï ms<sn| mÍlaIK hymd,k rch n,hg meñ”fuka miq läkï jQ uq;a tfia mÍlaIK meje;afjoa§ ;ud w;awvx.=jg fkd.kakd f,i b,a,ñka árdka w,ia fYa%IaGdêlrKhg uQ,sl whs;sjdislï fm;aiula bÈßm;a lrk ,§' ta ksidu “árdka”j we;=<g .ekau Èfkka Èk l,a.shuq;a" Tyqg tfrysj uydêlrKh wê fpdaokd Ndr§u ksje/È hehs miq.shod fYa%IaGdêlrKh m%ldYhg m;alrk ,§'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements