Featured News

Video Gossip

Advertisement

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා.

බල්ලාටත් පාන්සකූලය දී සමාජ මාධ්‍යතුල දැම්මාට පියාගේ සමුගැනීම ගැන හාවක් හූවක් නැති එක සැකයට? 

වසර 23 පුරා කූට ලේඛන සකසා සුජීව ද සිල්වා සිදුකොට ඇති වංචනික ක්‍රියාවන් පිළිබඳ විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්ව ඇත් බව අප මීට පෙර සදහන් කලා.

ඔහු සකසා ඇති  හැදුනුම්පත් වලට අනුව සුජීව ද සිල්වා 1979 වසරේ අගෝස්තු මාසයේ 07 වන දින සහ ඔක්තෝම්බර් මාසයේ 07 වන දින දෙවරක් උපත ලබා ඇත. 

එම ජාතික හැදුනුම්පත් වල අංක 792200850V සහ  792813712V  වෙයි.

එසේම ඔහු එම හැඳුනුම්පත් දෙකම භාවිතා කරමින් සමාගමක අධ්‍යක්‍ෂක වරයෙකු ලෙස වෙන වෙනම පෙනී සිට ඇත. විදේශීය සැටලයිට් නාලිකාවකට අදාළ මිලියන ගනනක ගෙවීම් පැහැරහැර එම සමාගම ඈවර කිරීමට කටයුතු යොදා තිබේ.

792200850V දරණ ජාතික හැඳුනුම්පතට අදාලව ඔහු විසින් රුවන් සුජීව වෙඩික්කාර ද සිල්වා යන නමින් කළ එක් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ඇති අතර එහි අංකය වන්නේ N3614312

එම ගුවන් ගමන් බලපත්‍රයේ ලිපිනය ලෙස දැක්වෙන්නේ 294/7, තිසර මාවත අතුරුගිරියයි.

එසේම ඔහුට අයත් 792813712V යන අනෙක් හැදුනුම්පතට අදාළවද රුවන් සුජීව ද සිල්වා වෙඩික්කාර යන නම යොදාගෙන තවත් ගුවන් ගමන් බලපත්‍ර‍යක් ඔහු සකස් කර තිබේ. 

N2092483 යන අංකය යටතේ ඇති එම ගුවන් ගමන් බලපත්‍ර‍යේ ඔහුගේ ලිපිනය ගම්මැද්ද පාර, කළුවාමෝදර ලෙස දැක්වේ. දැනට ඇමරිකානු පුරවැසි බව ලබා ඇති ඔහු ඒ සඳහා ඉදිරිපත් කොට ඇත්තේ ද මෙම කූඨ ලේඛනයි. ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා 1979 වසරේ අගෝස්තු මාසයේ සහ ඔක්තෝම්බර් මාසයේ දෙවරක් ඉපදුනේ කෙසේද? 

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වාගේ පියා මීට මාස දෙකකට පෙර මරණයට පත්ව තිබෙනවා.  දරුවන් 05දෙනෙකුගේ පියෙක් වූ වෙඩික්කාර ගුණදාස නම්  සුජීව ද සිල්වාගේ පියා මහරගම මහමේඝාරාම පාරේ මහමේගාරාම පංසල අසල කුඩා කාමරයක වසර ගනනක්  රෝගීව තනිව දුක්විදිමින් සිට ඇති බව පැවසෙනවා.

මීට වසර 02කට පමණ පෙරදී තම සුරතලා මියගිය අවස්ථාවේදී සුජීව ද සිල්වා ඇතුලු දරුවන් එම සුරතලා වෙනුවෙන් පාංශකූල පවත්වා ආගමික වතාවත් සිදුකිරීම පිලිබදව චායාරූප නිසදැස්, ආදිය ඔවුන්ගේ Facebook ගිණුම් හරහා පල කරමින් සංවේගය පල කිරීම් ද සිදු කොට තිබුණමුත් සුජීව  ද සිල්වා ඇතුලු දරුවන්ගේ 05දෙනාගෙන් කිසිදු දරුවෙකුගේ Facebook ගිනුම් තුල තමා ජාතක කල පියාණන්ගේ මරණය පිළිබදව කිසිදු සදහනක් සිදු කොට නොතිබිණි. තම පියා වෙනුවෙන් පාංශකූල නැත, දානමාන පිංකම් නැත, ප්‍රසිද්ධ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පුතෙකු හා තවත් දරුවන් 4ක් ජාතක කල පියෙකුට තිරිසන් සතෙකුට තරම්වත් සැලකිලි, සත්කාර නොවන්නට එම පියාට අත්වූ ඉරණම කුමක්ද?  මරණය පිළිබද වසන් කරමින් හොර රහසේම අවසන් කටයුතු සිදුකොට ඇත. 

එම පියාගේ මරණය පිලිබද  ඔවුන් ජිවත්ව සිටි අතුරුගිරිය හා මහරගම යන ප්‍රදේශවල කිසිදු මරණ දැන්වීමක්, සුදු කොඩියක් තියා අසල්වාසීන්වත් නොදනී. සුප්‍රකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වාගේ පියාගේ මරණය වසන් කිරීමට හේතුව කුමක්ද?

සුජීවද සිල්වාත්, ඔහුගේ මව වූ ශීලා ප්‍රේමකාන්ති නම් කට්ටඩි ගැහැණියත්, සුරින් තරංග වෙඩික්කාර නම් සහෝදරයාත්, අනෙක් සහෝදරයන් හා සහෝදරිය යන වෙඩික්කාර පවුල විසින් තම පියාට වත් නොසලකමින් වසර ගණනාවක් සිදුකොට ඇත්තේ කූඨ ලේඛන, ව්‍යාජ හැදුනුම්පත් ,ව්‍යාජ ගුවන් බලපත්‍ර සකසමින් දේපල පැහැරගැනීමේ වැනි අතිශය නීච වූ පහත් ක්‍රියාවන්‍ ය.

එමෙන්ම සුජීවද සිල්වාගේ සහෝදරයෙකු වූ සුරින් තරංග වෙඩික්කාර යන අය විසින් ලක්ෂ 400ක පමණ දේපළ කූඨ ලේඛන සකසමින් වංචනිකව පවරාගැනීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේවන විට රටින් පලා ගොස් ඇති සුජීව ද සිල්වාගේ සහෝදරයෙකු වූ සුරින් තරංග වෙඩික්කාර යන අය හා ඇමරිකාවේ සැගව සිටින හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා යන අයගේ ජාත්‍යන්තර වශයෙන් සිදුකොට ඇති වංචනික ක්‍රියාවන්ට එරෙහිව ඔවුන් ලංකාවට ගෙන්වා විමර්ශන කටයුතු සිදුකරන්නේ ද? 

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා සහ ඔහුගේ සහෝදරයින් එක්ව සිදුකොට ඇති වංචනික ක්‍රියාවන් රැසක් මේවනවිට හෙලිදරව් වී අවසන්.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements