Advertisement

විදුලිබල මණ්ඩලයේ නව ව්‍යපෘතියක
හිටවපු කණු සති දෙකෙන් කණු ගැලවී යයි.

නුවරඑළියේ විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන ලද නව ව්‍යපෘතියක් හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට මෙන්ම දැඩි අවධානමකට ලක්ව ඇති බව ගොසිප්99 අපට වාර්තාවනවා.

නුවරඑළිය අන්ඩර්බෑන්ක් පාර , නව අධ්බල 33000 විදුලි පද්ධතිය ඉදිකර සති දෙකක් පමණ වන අතර  ඉදිකිරිම අස්ථාවරතාවය හේතුවෙන් විදුලි රැහැන් සහිත කණු ගැලවී යාම හේතුවෙන් ජනතාව දැඩි අවධානමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් මේ  වන විට ප්‍රදේශයේ විදුලිය විසන්දිවී ඇති බව වාරිතාවෙයි .

විදුලිබල අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements