Advertisement

කසුන් - මාධවී යුවළගේ කෛලාෂ් පුතු ඉඳුල් කට ගෑ දා 
- ඡායාරෑප

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය යුවළක් ලෙස සැලකෙන කසුන් සහ ජැක්සන් ඇන්තනී මහතාගේ එකම දියණිය වන මාධවී ඇන්තනීගේ පුතු කෛලාෂ්ට ඉඳුල් කට ගෑමේ චාරිත්‍රය පසුගියදා සිදු කර ඇති අතර එයසමාජ මාධ්‍යය හරහා වාර්තා විය.

මාධවී හා කසුන් දෙදෙනාම ඔහුට සුභ පතන පින්තූර සහිතව සමාජ ජාල ඔස්සේ අදහස් බෙදා හැර තිබීම අපට දැක ගත හැකි වුනා.

එම අවස්තාවේ ඡායාරූප පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements