ඇමති රෝහිත අසනීප වෙයි.
හිටපු අමාත්‍ය රෝහිත අසනීපවී රෝහල් ගතවී ඇති ඡායාරෑපයක් මේවන විට සමාජ මාධ්‍යතුල සංසරණය වෙමින් පවතිනවා.
කෙසේ නමුත් සජබ මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍ර යා සතුව තිබූ සුකොප බෝගී රථයක් එකලැස් කලේ යැයි චොදනා මත ඊයේ අත්අඩංගුවට ගත් අතර එය හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහාගේ දියණිය සතුව තිබූ එකක් බවත් ඇය මේවන විට අතුරුදහන් වී ඇති බව පැවසෙනවා.

