Advertisement

වරෙන්තු ලැබූ නාමල් ජනපති ගිය ගුවන් යානයේම මාලදිවයිනේ ගිහින්.

අද (28) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියම කර ඇති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (29) දිනයේ දී මෝසමක් මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ පුද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව ගොස් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී ඇති පසුබිමකයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද දිවයිනෙන් බැහැරව ගොස් ඇත්තේ අද පෙරවරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන් යානයේම බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements