Featured News

Video Gossip

Advertisement

කෝටි 500කට හිටපු ඇමැති මාට්ටු

රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කිරීමට අදාළව පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කොමිසමට ලැබී තිබූ පැමිණිලි විමර්ශනයෙන් අනතුරුව අදාළ අමාත්‍යංශයේ නිලධරයන් කිහිප දෙනකුගෙන්ද කොමිසම ප්‍රකාශ සටහන් කර ගත්තේය.

විවිධ ව්‍යාපෘති සඳහා යැයි කියමින් රජයේ මුදල් අවභාවිත කිරීම, අදාළ ආයතනයෙන් ලබා දෙන විවිධ රැකියා කෝටා සඳහා ව්‍යාපාරිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීම සහ අදාළ අමාත්‍යංශයෙන් විවිධ වෘත්තිකයන්ට ලබා දුන් එක්තරා වරප්‍රසාදයක් ලබාදීමට අල්ලස් මුදල් ලබා ගැනීම ආදී බරපතළ චෝදනා රැසක් මෙම හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇතැයි වාර්තා වේ.


Deshaya

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements