Featured News

Video Gossip

Advertisement

පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම 
නතර කළ යුතු බව අර්ජුනා කියයි 

මේ දිනවල කතාබහට ලක්ව ඇති පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතු බව පාර්ලිිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

වෂ 1600 සිට ම ලංකාවට ඇත්තේ හොඳ ඉතිහාසයක් නොවන බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි .

ඉතිහාසයේ උගන්වන්නේ ලංකාව දෙමළ මිනිස්සුන්ගේ ද සිංහල මිනිස්සුන්ගේ ද යන්න බවත් එය මිනිසුන්ගේ ඔළුවලට නොදැමිය යුතු බවත් අර්ජුන් රාමනාදන් අවධාරණය කරයි.

එම විෂයන් අවශ්‍ය නම් පමණක් ඉගනීමට විකල්ප විෂයක් ලෙස පැවතීම ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කරයි.

ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements