Advertisement

නොමිළේ සැප ගන්න ගිය
 
මාතර පොලීසියේ SI තනකගේ වැඩ තහනම්
මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි
කළමණාකාරවරිය නොමිළේ සැප ගන්න ගිය 
මාතර පොලීසියේ SI තනකගේ වැඩ තහනම්සුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර පසුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා තිබේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වැරදිකරුවන් බවට පත්ව ඇත.

ඒ අනුව පොලීසියේ විනය පවත්වා ගැනිමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දුෂිත ක්‍රියා යන චෝදනා හේතුවෙන් අදාළ නිලධාරීන්ට මෙම නියෝග නිකුත් කෙරිණි.

මෙම නිලධාරීන් මාතර කොට්ඨාශ බුද්ධි ඒකකය, තිහගොඩ සහ මාවරල යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරුන් බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරි කාර්යාලය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements