නාමල් CIDය හමුවට
අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බවට සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.
ඒ, සිරීලිය සවිය පදනමේ මූල්‍ය කටයුතුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.

.jpg)