මාලිමාවේ ඉන්නෙත් හොරු කියලා මිනිස්සු හිතන්නේ - ඒත් අපි එහෙම නෑ.. - They Call Malimawa ‘Thieves’ — But We Say That’s Not the Truth -Bimal Rathnayake
Bimal Rathnayake
,
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
News
,
Politics
ඒත් අපි එහෙම නෑ..
"එතුමලා වැරදි නිවැරදි කරගෙන අපට වඩා හොඳ මිනිස්සු බවට පත්වෙනවා වෙනුවට බොරු කියලා ඝෝෂා කරලා අපිත් ඒගොල්ලෝ කළ වැරදි කළ කට්ටියක් කියලා කියාගන්න හදනවා. ඒකටම තමයි එයලා මුළු අවුරුද්දම මහන්සි වෙන්නේ.
අපේ රටේ ජනතාව දන්නේ වික්‍රමසිංහලා, ප්‍රේමදාසලා, රාජපක්ෂලාගේ අවුරුදු 40-50ක පාලනයක් නෙ. ඉතින් ජනතාව හිතනවා දේශපාලනඥයෝ කියන්නේ හොරු,බොරු කියන ඥාති සංග්‍රහ කරන සෙට් එකක්. ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇත්තෙත් එහෙම පිරිසක් කියලා. අපේ එහෙම අය නෑ. අපි ස්වයංව පිරිසිදු කරන පක්ෂයක්."
බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

