කහතුඩුවේ සිසුවෙකු පැහැරගත්තේ නිධානයක බිල්ලකටද? | Gossip.lk
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
nidan
,
නිදන්
කහතුඩුවේ සිසුවෙකු පැහැරගත්තේ නිධානයක බිල්ලකටද?
කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගැනීමට ලක්වූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු, පැහැරගත් පිරිසගෙන් මිදී පලා ඒමට සමත්වී ඇති බව පොලීසිය වාර්තා කරයි. නිධානයක් සඳහා බිලිදීමට හෝ කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

