Advertisement



පිලියන්දල දම්පේ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකටයුතු පිරිසක් සුදු පැහැති සුඛෝපබෝගී මෝටර් රථයකින් පිළියන්දල දම්පේ ප්‍රදේශයේ සැරිසරන බවට පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ අනුව පසුගිය 23වනදා අලුයම එම මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේය. ඔවුන් සතුව තිබී විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක්,ජීව උණ්ඩ 12ක්, ජීව අත් බෝම්බයක්, කිනිසි 02ක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් පසුගිය ජනවාරි මාසයේ පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් වන බවට තොරතුරු අනාවරණ වී ඇත.

ඝාතනය සිදු කිරීමෙන් පසු විදෙස්ගතව සැඟව සිටි අදාල සැකකරුවන් දෙදෙනා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සදහන් කළේය. පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවට පොලිස් මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම සැකකරුවන් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සහයකයින් වන බවට තොරතුරු අනාවරණ වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් මාතර, වැලිගම, පෑලියගොඩ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එමෙන්ම මෙම සැකකරුවන් අතර හිටපු යුධ හමුදා නිලධාරියෙක් සිටින බව වාර්තා වෙයි. පිළියන්දල පොලීසිය පැවසුවේ ඔවුන් පුද්ගල ඝාතනයක් සිදු කිරීමට දම්පේ ප්‍රදේශයට පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවයි.

සැකකරුවන් ලබන සඳුදා දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Pkao úuiSu wjika''
.Kka lsÍï uOHia:dkj,
wdrlaIdj ;r lrhs''

wgjeks md¾,sfïka;= uy ue;sjrKh i|yd uka;%Sjre 225la f;dard .ekSu fjkqfjka meje;s 2015 uy ue;sjrKfha Pkao m%ldY lsÍu wo ^17& m'j' 4'00g wjika úh'
fujr uyue;sjrKh
Èkkafk ljqo?
m%ùK fcHd;sI{hka
wkdjels lshhs...


miq.sh ckdêm;sjrKfha§ uyskao Èkk njg Ym: lrñka wkdjels lshQ m%ùK fcHd;sI{hska lsysmfofkl=u rfÜ we;s lf<a wdkafoda,khls' th bgq fkdjqfKd;a Èúkid.kakgo iQodkïj fofofkl= isá w;r Pkao m%;sM, j,ska wk;=rej Tjqka uqyqKq i`.jdf.k fndre fí.,a lshd ck;djo uq<d lr ;snqKs' fï ksid fcHd;sIH úIh yE,a¨jg ,lal< nj;a ;ukaf.a jHdmdr wvd,ù we;s nj;a olajñka tu jD;a;ShfõÈkA Woaf>daIKo mj;ajk ,È'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements